Connect with us

International

IPL අවසන් මහා තරගය අද.

Published

on

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අවසන් මහා තරගය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වතාවක් IPL ශූරතාව දිනාගෙන ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පසුගියවර IPL ශූරයන් බවට පත් වුණා. තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.