Connect with us

Local News

28 වැනිදායින් පසුව සා.පෙළ විභාග අයදුම්පත් කැඳවීම අවසන්.

Published

on

පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම අවසන් වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම්පත්‍ර භාර ගැනීම සිදුවෙමින් පවතින බවයි ජෙනරාල්වරයා පවසන්නේ. 28 වනදායින් පසුව කිසිදු හේතුවක් මත විභාග අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ නොකරන බවත් කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

Continue Reading