Connect with us

Uncategorized

YouTube මාධ්‍ය ජාලයේ පෙරළියක්.

Published

on

සමාජ මාධ්‍ය ජාලයක් වන YouTube සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ, අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි. නීල් මොහාන් මේ වන විට Youtube සමාගමේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා ලෙස කටයුතු කරනවා. මොහාන් 1996 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගෙන තිබෙන අතර පසුව ඔහු 2005දී Stanford Graduate School of Business වෙතින් MBA උපාධියද ලබා ගෙන තිබෙනවා.

Continue Reading