Connect with us

Local News

ජනපති නිදහස් දිනය නිමිත්තෙන් අද සවස 6:45ට ජාතිය අමතයි.

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 6.45ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.