Connect with us

Sports

Dambulla කණ්ඩායමට ලකුණු 241ක දැවැන්ත ඉලක්කයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 240ක් රැස් කරගැනීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානක  පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලබාදුන්නා. එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 73ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54ක් රැස් කළේය.