Connect with us

Local News

ශ්‍රම බලකාය 0.9%කින් ඉහළට.

Published

on

2022 වසරේ පළමු භාගයේදී ශ්‍රම වෙළඳපොල ආශ්‍රිත බොහෝ දර්ශක යහපත් අතට හැරී ඇති බව මහ බැංකුව පවසනවා. ඒ අනුව 2021 වසරට සාපේක්ෂව ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණය හෙවත් ශ්‍රම බලකාය 2022 වසරේ පළමු භාගයේදී සියයට 0.9කින් ඉහළ ගොස් තිබෙනවා. එය මිලියන 6.8ක් බව සඳහන් වේ. එසේම 2022 වසරේ නව රැකියා අවස්ථාවල වර්ධනයක්ද පෙන්නුම් කරන බවයි මහ බැංකු වාර්තාවල දැක්වෙන්නේ.

Continue Reading