Connect with us

Sports

පැතුම් නිශ්ශංකගේ සහ ප්‍රමෝද් මධුෂාන්ගේ ආබාධ සුව අතට.

Published

on

පැතුම් නිශ්ශංකගේ හා ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු හෙට දිනයේ අයර්ලන්තය සමග පැවැත්වෙන
තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. ඔවුන් දෙදෙනාගේ ආබාධ තත්වයන් යහපත් අතට හැරෙමින් පවතින බවට වාර්තා වනවා.