Connect with us

International

බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළට.

Published

on

ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92යි ශත 42ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් මිල දැක්වෙන්නේ ඩොලර් 85යි ශත 98ක් ලෙසයි.