Connect with us

International

ජනපති බ්‍රිතානයේ නව අගමැතිවරියට සුබපතයි.

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ එලිසබෙත් ට්‍රස් වෙත සුබපැතුම් එක් කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර සංස්කෘතික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.