Connect with us

Local News

දිස්ත්‍රික්ක කිහිපයකටම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

Published

on

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් 👇