Connect with us

Local News

ආධ්‍යාත්මක පරිවර්තනයක් ඇතිවිය යුතුයි – කාදිනල් හිමිපාණන් කියයි.

Published

on

රට තුළ ක්‍රියාත්මක දූෂිත ක්‍රමවේදය නැති කිරීමට නම් අධ්‍යාත්මික පරිවර්තනයක් සමාජය තුළ ඇතිවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, රාගම – තේවත්ත – ජාතික බැසිලිකාවේ අද පස්වරුවේ පැවති රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍යයට එක්වෙමින්.