Connect with us

Breaking News

නව ජනවරමක් ඉල්ලන ජ.වි.පෙ (වීඩියෝ සහිතයි.)

Published

on

ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් මෙම පාගමන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයෙන්
ආරම්භ වූ අතර පාගමන නුගේගොඩ දක්වා පැමිණියා. පසුව, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී රැලියක් සංවිධානය කර තිබුණා.