Connect with us

International

හැරී පෝටර් ලේඛිකාවටත් මරණ තර්ජන.

Published

on

සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති උත්සවයකදී එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ට්ව්ටර් සටහනක් තැබූ ලෝක ප්‍රකට හැරී පෝටර් කෘතියේ රචක ජේ.කේ. රෝලීන්ටද මරණ තර්ජන එල්ල වී තිබෙනවා. ජේ.කේ. රෝලීන්ගේ ට්විටර් සටහනට ප්‍රතිචාර ලෙස පළවූ අදාළ තර්ජනාත්මක පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ ‘කණගාටු නොවන්න, ඊළගට ඔබ’ යනුවෙනි.

Continue Reading