Connect with us

Local News

ඇමති අමරවීර දඬුලේනා වෙනස්කිරීමට සැරසෙයි.

Published

on

ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේශ්‍රී ලංකාවට ආවේනික වෙනත් සත්වයෙකු යෝජනා කිරීම සඳහා අවධානය යොමු වී ඇති බවයි.

Continue Reading