Connect with us

Local News

බිත්තර ආප්පයක් 135ක් වෙයි.

Published

on

වෙළෙදපොලේ බිත්තරයක මිල රුපියල් 65ක් දක්වා ඉහළගොස්ඇති බව පාරිභෝගිකයින් පවසනවා.
ඒ අනුව බිත්තර ආප්පයක මිල රුපියල් 135ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම පාරිභෝගික අනු කමිටුවක් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

Continue Reading