Connect with us

Local News

බොරතෙල් නැවක් නුදුරේදීම දිවයිනට – සපුගස්කන්දත් ‍ඇරේ.

Published

on

අගෝස්තු මස 13 වැනි දින මෙරටට බොරතෙල් රැගත් නෞකාවක් පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් අනතුරුව අගෝස්තු මස 15 වැනි දින සිට යළිත් සපුගස්කන්ද පිරිපහදුවේ වැඩකටයුතු ඇරඹෙන බවයි.

Continue Reading