Connect with us

Local News

කොරෝනා මැඩපවත්වන්න කඩිනමින් පියවර ගන්න- මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටී.

Published

on

ප්‍රාදේශීය වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු මට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ පාසල් සහ වැඩබිම් ආශ්‍රිතව රෝගී තත්වය පැතිරයාම පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි. ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 113 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665,739 ක්.