Release.lk

2023 වර්ෂය සදහා Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 Ultra Smartphone එක එළිදකියි.

Published

on

2023 වර්ෂය සදහා Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 Ultra
Smartphone එක එළිදක්වා තිබෙනවා. එහි Rumors කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ පැතිර
යන අතර ඒ මොනවාද කියා සොයා බලමු. මෙහි Display එක S22 Ultra Device එකට බොහෝ සෙයින් සමාන අඟල් 6.8 QHD Display එකක් යොදා තිබෙනවා. මෙහි Chipset එක ලෙස Snapdragon 8 Gen 2 Chip එකෙහි Structure එකට සමාන 3.36GHz දක්වා වූ වේගයක් ඇති 3 Cluster Custom Variant Chipset එකක්, RAM එක ලෙස 12GB හෝ ඊට වැඩි RAM එකක් සහ 1TB Internal Storage එකක් යොදා ඇති බවට සඳහන් වනවා.

Trending

Exit mobile version