Connect with us

Sports

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින හා T20 සංචිත නම් කෙරේ – මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා යළි එක්දින හා T20 පිටියට.

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර එක්දින ස​හ විස්සයි විස්ස තරගාවලිය සඳහා වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර දීර්ඝ කාලයකට පසු ඇන්ජලෝ මැතිච්ස්ද මෙම සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම විස්සයි විස්ස තරගාවලිය සඳහාද 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර මේ සංචිතය සඳහා නැවත සුවය ලබා පැමිණි කුසල් ජනිත් පෙරේරාද ඇතුළත් කර තිබෙනවා. අදාළ සංචිත පහතින්,