Connect with us

Local News

කොළඹ විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක්

Published

on

කොළඹ විශ්වවිද්‍යාලය අසල විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලය හරහා මාර්ගය (138 බස් මාර්ගය) අවහිර කරමින් මෙම විරෝධතාව පවත්වා ඇත.

මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට ද පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවට විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරයි