Connect with us

Sports

කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මේ වන විට Colombo Stars සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එහිදී කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව Colombo Stars කණ්ඩායමට ලබාදීමටයි.