Connect with us

Local News

ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනාට ඇප.

Published

on

ඊයේ අන්තර් විශ්වවිද්‍යාල‍යීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකුව ඇප මත නිදහස් කර තිබේ. අද දින ඔවුන්ව මාලිගා කන්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි. විරෝධතා පා ගමනේ යෙදුණු විශ්වවිද්‍යාල සිසුන්ට මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ දී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර එම විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කටයුත් කෙරිණි. අනතුරුව එම පුද්ගලයින්ව අත්අඩංගුවට ගනු ලැබිණි.