Sports

ශ්‍රී ලංකා – අයර්ලන්ත තීරණාත්මක 2වැනි එක්දින තරගය අද

Published

on

සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) බෙල්ෆාස්ට්හිදි පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි.

ඒ අනුව, අයර්ලන්තය, තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරමුණට පැමිණ සිටී.

ඒ, තරග 1ට 0 ක් ලෙසයි.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3යි 15ට ආරම්භ වීමට නියමිතයි.

Trending

Exit mobile version