Business

ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම 78%කින් ඉහළට

Published

on

2024 මුල් භාගයේ ලද සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6 ක් බවත්, එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9% ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 මුල් භාගයේ වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 875 කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 ජූනි මාසයේ දී මෙරටට පැමිණි 113,470 ක් වූ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 151.1 ක ආදායමක් වාර්තා වී ඇති බවත්ය.

Trending

Exit mobile version