Connect with us

Local News

රුපියල නැවතත් අවප්‍රමාණය වෙයි.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) දිනයේ නැවත සුළු වැඩිවීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.62ක් ලෙස හා විකුණුම් මිල රු.328.90ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.