Business

රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් නැංවීමට ව්‍යාපාරිකයන්ගෙන් අතහිත.

Published

on

දශක ගණනාවක් පුරා Enchanteur හා Yardley සුවඳ විලවුන් හා රුපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයන් ලක්වාසී පාරිභෝගිකයන් හට ගෙන්වා බෙදාහැරීමෙන් පාරිභෝගික විශ්වාසය දිනු UTN Trading (Pvt) Ltd ආයතනයේ මුදල් පරිත්‍යාගයෙන් හා තලංගම සිංහ සමාජයේ මෙහෙය වීම යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දෙමවුපියන් හා දරුවන් සදහා OPD ප්‍රතිකාර ලබාගන්නාතුරු රැදී සිටීමට ඉදිකරන ලද ස්ථානය  (OPD patient waiting area) , විවෘත කිරීම 2023 අගෝස්තු මස 24 වන දින උදෑසන 8.30ට පමණ UTN Trading company (Pvt) Limited සභාපති උදය නිශ්ශංක මහතා සහ එම මැතිනිය, දුෂ්‍යන්ත ගම්ලත් මහතා හා “ Wipro Unza “ආසියානු කලාපයේ සන්නාම කළමනාකරු ව්වේක් වයිඩ් මහතා හා සිංහාධිපති පන්ථක දාබරේ හා තලංගම සිංහ සමාජයේ සාමාජික මහත්වරුන්ගේ හා රිජ්වේ ආර්යා ළමා  රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා ප්‍රමුඛ වෛද්‍යවරුන් හා කාර්‍ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

Trending

Exit mobile version