Sports

මෙවර T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට

Published

on

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා.

මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ බංග්ලාදේශයටයි.

නමුත් වර්තමානයේ බංග්ලාදේශයේ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ .

Trending

Exit mobile version