Release.lk

මෙරට නිෂ්පාදිත පළමු පූර්ණවිද්‍යුත් මෝටර් රථය හදුන්වා දෙයි

Published

on

මෙ ම මෝ ටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ . ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය නිපදවා ඇත. විශේලේෂකයින් පවසන්නේ වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි බවය.

Trending

Exit mobile version