Sports

දික්වැල්ල, තහනම් උත්තේජක පරීක්ෂණයකදී වරදකරු වෙයි

Published

on

ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා වරදකරු බවට පත්වී තිබේ.

ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී මේ බව ඔප්පු වී ඇතැයි වාර්තා වේ.

දික්වැල්ල විසින් භාවිතා කර ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍ය යැයි පැවසේ.

ඔහුට මේ වන විට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළු) සිදු කල නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පනවා ඇත.

Trending

Exit mobile version