Local News

කකුල් හතරේ කුකුල් පැටවා මිය යයි.

Published

on

යාපනයේ අච්චුවේලී කලනෙයි ගම්මානයේ නිවසක කුකුල් කොටුවක උපන් කකුල් හතරේ කුකුල් පැටවා අද(16) මිය ගොස් තිබෙනවා යාපනයේ සත්ව හා සත්ත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කරන්නේ කුකුල් පැටවාගේ සිරුරට වෛරසයක් ඇතුළු වීම නිසා කුකුල් පැටවා මියගොස් ඇති බවයි.
මෙම කුකුල් පැටවා බිහි වීමෙන් පසුව එම නිවස වෙත ගිය විශාල පිරිසක් කුකුල් පැටවා අතට ගෙන කකුල් හතර ගැන පරීක්ෂා කිරීම නිසා එම පිරිස් අතරින් කුකුල් පැටවාට වෛරසයක් ඇතුලු වන්නට ඇති බවයි එම නිලධාරීන් සදහන් කරන්නේ. කුකුල් පටවා ඉපදී දින තුනක් අනෙක් කුකුල් පැටවුන් සේ ඉතාම නීරෝගීව හා කාර්යක්ෂමව සිටි නමුත් හතර වන දිනයේ දී කුකුල් පැටවා මියගොස් තිබෙනවා.

Trending

Exit mobile version