Entertainment

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය ලබන අගෝස්තුවේදී

Published

on

බොලිවුඩයේ සාර්ථකම නළුවා බවට මේ වන විට පත්ව සිටින සිටින සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ මිළඟ චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී නිකුත් වීමට සුදානම් කර ඇති බව වාර්තා වෙයි. සුජෝයි ජෝෂි විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ KING ලෙසය. චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන අතර, ෂාරුක් කලහාකාරි මැරවරයෙක් ලෙස මෙහි රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ෂාරුක් ඛාන් රඟපෑ පතාන් අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ත් ආනන්ද්ය. ෂාරුක් සමගින්ඔ හුගේ දියණිය සුහානා මෙහි සහය චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයකි.

Trending

Exit mobile version