Breaking News

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික හමුදා සෙබළෙකු මරුට

Published

on

උතුරු මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

එහිදී ටෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම අවස්ථාවේ නාවික හමුදා සෙබළෙකු යාත්‍රා දෙකට මැදි වී සිරවී අනතුරක් සිදුව තිබේ.

අනතුරට ලක්වූ නාවික හමුදා සෙබළා ගොඩබිම වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව නාවික හමුදාව පැවසුවේ.

Trending

Exit mobile version