International

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්.

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය පිළිබඳ විවාදය අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඇරඹුණා. මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු නොකරන බවට චෝදනා කරමින් පසුගිය මස 26 වනදා මෙම විශ්වාසභංගය ගෙන එනු ලැබුවා. නරේන්ද්‍ර මෝදිගේ රජය විශ්වාසභංගයකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙය වනවා.

Trending

Exit mobile version