International

ඉන්දියාවටත් අලුත් ජනාධිපතිවරියක්

Published

on

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA අපේක්ෂිකා ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ නව ජනධිපතිනිය ලෙස තේරී පත්වී තිබේ . ඒ විපක්ෂ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජයට පත්කරමිනි. ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියේ ඇයගේ පත්වීම ඓතිහාසික එකක් බවටය. ඊට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශකර සිටියේ ගෝත්‍රික ජන කොට්ඨාසයකින් ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ඇය වීම නිසාය.

Trending

Exit mobile version