Breaking News

අමාත්‍ය විජයදාස රාජපක්ෂත් මෙවර ජනපති සටනට

Published

on

මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය කලේය.

රට පත්ව ඇති අගාධයෙන් ගොඩගෙන මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවට සහන සැළසීමේ අරමුණින් තමා මෙලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කළ බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

Trending

Exit mobile version