Connect with us

Release.lk

Nothing Phone 2A

Published

on

Nothing Phone බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ එහි සැලසුම සඳහා වන අතර, පසුව පිටුපසින් දැල්වෙන Glyph ආලෝකය සහ මිළ නිසාය. එම නිසාම මෙම වසරේ නවතම Nothing Phone 2A නිකුත් වී තිබෙනවා. ඔවුන් පවසන්නේ පෙර දුරකතනයට වඩා මෙහි පහසුකම් රැසක් ඇති බවයි. https://intl.nothing.tech/pages/phone-2a

Continue Reading