ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට...
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම්කළ ලෙස පාකිස්තානයේදීම පවත්වනවාද, නැතහොත් විකල්ප ස්ථානයක් ඒ සඳහා යොදාගන්නවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (29) රැස්වීමට...
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට 13 හැවිරිදි දරුවෙකු සමත්ව තිබේ. ඒ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වෙසෙන වෛභවි සූර්යවංශි නම්...
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 295කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (25) සමත් විය. තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 534ක...
සිව්දින හා එක්දින තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායම අද (7) පස්වරුවේ පාකිස්තානය බලා පිටත් ගියේය. දෙරට අතර සිවුදින තරග 2ක් සහ එක්දින තරග...
සංචාරක නවසීලන්ත කණ්ඩායම හමුවේ තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 25ක පරාජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (3) සිදුවිය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ ඔහුව ක්‍රීඩක...
මෙවර වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලන් ඩි’ ඕර් (Ballon d’Or) සම්මානය ‘ස්පාඤ්ඤ’ සහ ‘මැන්චෙස්ටර් සිටි’ කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක රොඩ්රිගෝ (Rodrigo Hernández Cascante) හට හිමිව තිබෙනවා. රොඩ්රි මෙම...
පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගැරී කර්ස්ටන් එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ....
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) සමත් වූවාය. කොළඹ සුගතදාස...