කාන්තා විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩායේ ශ්රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 31කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ...
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් අද (27) සමත් වුණා. ඒ, අඩුම...
අගෝස්තු මාසයේ ක්රිකට් ක්රීඩකයා සහ ක්රීඩිකාව බවට ශ්රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්රම පත්වී තිබෙනවා. මේ බව අද (16) ජගත් ක්රිකට් කවුන්සිලය නිවේදනය කළා. දුනිත්...
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිවී ඇත්තේ,...
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (12) දින පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. ඒ වසර 10 කට පසුව එංගලන්ත ක්රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට...
දකුණු අසියානු වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියේදී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට කාන්තා මීටර් 800 අවසන් තරගයට සහභාගී වූ තරුෂි අභිෂේකා...
AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන Qualifiers තරග අතුරින් කාම්බෝජය සමඟ පැවැත්වුණු දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකාව ඊයේ (10) සමත්...
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන...
එංගලන්තය සමඟ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජයග්රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ශ්රී...
නිමාවූ පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ බොහෝ කතාබහට ලක්වූ ක්රීඩකයා සමහර විට වැඩියෙන්ම පදක්කම් දිනා ගත් හෝ වඩාත්ම ප්රකට ක්රීඩකයා නොවෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම, එම ක්රීඩා උළෙලට...