Sobhita Dhulipala සහ Naga Chaitanya කියන්නේ මේ දවස්වල ඉන්දීය මාධ්‍ය කළඹන යුවලක් කියලා මේ දෙන්නාව හඳුන්වාදෙන්න පුළුවන්.. මේ කියන්න යන්නේ...
‘Realm of Paradise’ කියන්නෙ වාර්තා චිත්‍රපටයක්. මේ වාර්තා චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි, මෙය එක්සත් ජනපද මාධ්‍යවේදිනියකගේ නිර්මාණයක් වීම. ඈ නමින්, ඇනා ලියොන්ටි (Anna Leonti) ඇනා සිය වාර්තා...
අභිෂේක් බච්චන් – ඓශ්වර්යා රායි බච්චන් කියන්නෙ මේ දවස්වල නිතර කතාබහට ලක්වන තරු යුවළක්. කතාබහට හේතුව, ඔබ දැනටමත් දන්නා පරිදි අභිෂේක් – ඓශ්වර්යා දෙන්නගෙ වෙන්වීම ! විවිධ අවස්ථාවල...
‘පුංචි තිරයේ අහිංසකාවිය’ කාලයක් තිස්සේ එහෙම හඳුන්වන ඈ, ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම. නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, ඇයව කාටවත් ලේසියෙන් අමතක වෙන චරිතයක්...
ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන තවත් ඡායාරූප තරගයක් පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. එම තරගය නම් කර තිබෙන්නේ “වැස්ස”...
මෙවර වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලන් ඩි’ ඕර් (Ballon d’Or) සම්මානය ‘ස්පාඤ්ඤ’ සහ ‘මැන්චෙස්ටර් සිටි’ කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක රොඩ්රිගෝ (Rodrigo Hernández Cascante) හට හිමිව තිබෙනවා. රොඩ්රි මෙම...
ඉන්දීය සිනමාවට ළෙංගතු ඔබ, ”වීර් සාරා” (Veer Zaara) බලලා තියෙනවද කියලා අහන එකත්, තේරුමක් ඇති ප්‍රශ්නයක් නොවන බව විශ්වාසයි. මොකද, වීර් සාරා කියන්නෙ ඒ තරමට ලොවක්...
අමෙරිකා එක්සත් ජනපද විද්‍යාඥ ජෝන් හොප්ෆීල්ඩ් සහ බ්‍රිතාන්‍ය-කැනේඩියානු ජාතික ජෙෆ්රි හින්ටන් යන්ත්‍ර ක්‍රියාකරන ආකාරය සඳහා පදනම දැමූ සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා 2024 භෞතික විද්‍යාව සඳහා...
මෙවර එහි තේමාව වන්නේ ‘සාමය සදහා සංචාරක ව්‍යාපාරය’ යන්නයි. සංචාරක ව්‍යාපාරය ලෝක සාමය සඳහා ද මෙවලමක් වනවා. ජාතීන් සහ සංස්කෘතීන් අතර සාමය, සංහිඳියාව, අවබෝධය සඳහා සහාය...
ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා හට දමිළ සිනමාවට ආරාධනා ලැබී ඇති බවට අපි මීට පෙරාතුව ම තොරතුරු අරන් ආවා මතක ඇති. ඒ, මිෂෙල් දිල්හාරා එක්වන පළමු දමිළ චිත්‍රපටය...