ඔක්තෝබර් මාසයේදී වෙළඳ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,158ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව පවසනවා. එය පසුගිය වසරට...
එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව ලබා...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH, මෙරට සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී Value Plans එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වනවිට මෙරට තුළ සහන මිලට...
TikTok කියන්නේ මේ වෙද්දී ගෝලීයව අතිශය ජනප්‍රියතා app එකක්.. ඒත් මේ කියන්න යන්නේ TikTok ගැන කතාවක් නම් නෙවෙයි.. මේ කතාව එහි නිර්මාතෘ Zhang Yiming ගැනයි.. TikTok...
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60...
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර එම පනතේ 23 වන වගන්තියේ විධිවිධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ...
Texas නීතිපති Ken Paxton විසින් TikTok සමාගම සිය ප්‍රාන්තයේ නව ළමා රහස්‍යතා නීතියක් උල්ලංඝණය කළබව පවසමින් Tiktok සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.එයට හේතුව Tiktok හි මාපිය පාලන...
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,...
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක්...
වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන්...