Release.lk මෙරට නිෂ්පාදිත පළමු පූර්ණවිද්යුත් මෝටර් රථය හදුන්වා දෙයි Published 2 years ago on July 28, 2022 By News Editor මෙ ම මෝ ටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ . ලෝකය පුරා ඉහළ ජනප්රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය නිපදවා ඇත. විශේලේෂකයින් පවසන්නේ වර්තමානයේ පවතින ප්රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි බවය. Related Topics:fully-electric carIdeal MokshaIdeal MotorsJAICMokshaSri Lanka’s first home-grown electric car Up Next 2023 වර්ෂය සදහා Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 Ultra Smartphone එක එළිදකියි. Don't Miss පේරාදෙණිය ඉංජිනේරු සිසුන්ගේ E වීලර් රථය Continue Reading You may like